ජාහැප අංකය (NIC) අනවසරයෙන් භාවිතා කිරීම වාර්තා කරන්න

වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය තුළ ඔබගේ ජාතික හැඳුනුම්පත් (NIC) තොරතුරු අනවසරයෙන් භාවිතා කර ඇති බවට සැකයක් පවතින්නේ නම් එය වාර්තා කිරීම සඳහා මෙම පෝරමය භාවිතා කරන්න. ඔබගේ දැනුමෙන් තොරව ගිණුමක් නිර්මාණය කර ඇති බවට හෝ ප්‍රවේශ වී ඇති බවට ඔබ විශ්වාස කරන්නේ නම්, මෙම කරුණ සමාලෝචනය කර විසඳීමට සහාය වීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරුණාකර පහත තොරතුරු නිවැරදි ව සපයන්න.

යම් දෝෂයක් ඇතිවිය. කරුණාකර නැවත උත්සාහ කරන්න.
Loading